නිදහස එපා කියූ නිදහසේ පියා| D.S.Senanayake, Father of Independent Sri Lanka: Why this video now?
- Chula Goonasekera
- Apr 1, 2023
- 1 min read
මීට වසර 75කට පෙර දේශපාලකයකුගේ ක්‍රියාකාරකම් උපුටා දක්වමින් මේ අවස්ථාවේ ස්වයං හැඳින්වීමක් කිරීමටවත් ආචාරශීලීත්වයක් නොමැති පුද්ගලයකුගෙන් මෙවැනි වීඩියෝවක් එන්නේ ඇයිද යන්න අප හොඳින් තක්සේරු කළ යුතුය. ඉස්කෝලේ ‘ප්‍රජාචර’ විෂය මතක තියාගන්න. මීට අවුරුදු 40 - 50 කට කලින් අපි ඉගෙන ගත්ත දේවල් මේ මනුස්සයට අනුව ඇත්ත නෙවෙයි. ඇයි දැන් මේ? ඒ අන් කිසිවකු නොව දේශපාලන ව්‍යාජ ප්‍රචාර සිදු කරන මුදල් ගෙවා තුට්ටු දෙකේ වැඩ කරන අයෙකි. එය කණගාටුදායක නමුත් ඇත්තකි. නමුත් ශ්‍රී ලාංකිකයන්ට අතීතය ඉතා ඉක්මනින් අමතක වේ. තක්කඩි දේශපාලකයෝ මේ ඇත්ත දන්නවා
Comments